සකිබ්ගේ කැච් එක අරන් අකිල දාපු නයි නැටුම මෙන්න තිසර දාන කින්ඩි හිනාව කොහොමද video

නිදහස් කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර තරගය අවසන් වුයේ ක්‍රීඩකයන්ට මෙන්ම ක්‍රිකට් ප්‍රේක්ෂකයන්ටද හදවතට කලකට අමතක නොවන දුකක් ලබා දෙමින්ය.

තරගයට පෙර සිටම බංග්ලාදේශ ක්‍රීඩකයන්ගේ හැසිරීම හේතුවෙන් ප්‍රේක්ෂකයන් පවා එම තරගය පිලිබදව සිටියේ දැඩි අවධානයකින්ය.අවසානයේ ශ්‍රී ලංකා කණ්ඩායමට පරාජය උරුම වුයේ ක්‍රීඩා පිටිය තුල දැඩි ආරවුල් සහිත තත්වයක් මතය.

එහිදී බංග්ලාදේශ නායකයා පවසා සිටියේ “හැමදාම කට්ටිය ඇවිත් මැච් එක බලලා යනවා විතරයි.කිසිම වෙනසක් නැ.ඇත්තටම ඒ තරගේ අමුතුම රහක් තිබුනා.ලංකාවේ කෑම වගේම රහයි එකත්.ඉතින් හැමදාම වගේ ඒකාකාරී නොවී වෙනස් විදිගේ තරගයක් අපි ඊයේ වින්දා.ගොඩක් විනෝදයෙන්.


Comments